Department of Buddhist Affairs

FIND RECENT EVENTS

Anjalikarani - Silmatha Training Spiritual Development Program - Phase 2
Anjalikarani - Silmatha Training Spiritual Development Program - Phase 2
Kusalassa Upasampada - National Program for the Training of New Upasampada Monks Phase 3
Kusalassa Upasampada - National Program for the Training of New Upasampada Monks Phase 3 The 3rd phase of the National Upasapan Monks Training Program will be held from 20.03.20 to 27.03.2022 at the Devram Maha Viharaya, Pannipitiya. A special training and lecture on temple management will be held on 24.03.2022 at the Kelaniya Rajamaha Vihara premises under this program which is a residential training. All resources are provided by the Venerable Thero and the main objective is to create a future generation of Theravada Bhikkus in charge of the Sasana.
දහම්පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය
අයදුම්කරල ලද සුදුසුකම් සපුරණ ලද දහම් පාසල් ගුරුභවතුන් සඳහා මෙම විභාගය දිස්ත්‍රික්කයේ නම්කරන ලද විභාගමධ්‍යස්ථානවලදී පැවැත්වේ. මේ සඳහා වූ විභාග ප්‍රවේශපත්‍ර එදිරි කාලය තුළ ආදාල අයදුම්තරුවන්ගේ පුද්ගලික ලිපිනයට යොමුකරනු ලැබේ.
125 වන දහම් පාසල් දින සැමරුම
2020 වසරේ අගෝස්තු මස 03 වන දිනට ලංකාවේ ප්‍රථම විජයානන්ද දහම් පාසල ආරම්භ කොට වසර 125ක් සපිරේ. එය අභිමානතවත් අයුරින් අතිගරු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමන් හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2020 අගෝස්තු 23 වන ඉරුදින තංගල්ල අගුණුකොල පෑලැස්ස කසාගල රජමහ විහාරස්ථානයේදී පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කොට ඇත.