සිල්මාතා පුහුණු ආයතනය-අනුරාධපුර

අනුරාධපුර නව සංඝමිත්තාරාම සිල්මාතා අභ්‍යස ආයතනය සිල්මාතා අධ්‍යපන කටයුතු නගාසිටුවිමේ අරමුණින් 1991 වර්ෂයේ ආරම්භ කර සිල්මාතා අධ්‍යාපන පීඨයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

මෙම අධ්‍යපන පිඨය තුළින් පාලි ,අභිධර්මය, ඉංග්‍රිසි හා භාවනා වන විෂයයන් දුරබැහැර සිට වැඩම කරන සිල්මැණියන් වහන්සේලා සඳහා නේවාසිකව වැඩසිටිමින් අධ්‍යපන කටයුතු කරගෙන යෑමට අවස්ථාව සළසා ඇත.